Adare Katu Satahan Ape ~ Nalinda Ranasinghe (Full HD New Sinhala Songs)

By LkDramacom Jul 21, 2016 03:30 AM Sinhala Songs

Adare Katu Satahan Ape - Nalinda Ranasinghe (Full HD New Sinhala Songs)

Song : Adare Katu Satahan Ape
Artist : Nalinda Ranasinghe
Music : Madawa Hewawasam
Lyric : Madawa Hewawasam

අදරේ කටු සටහන් අපේ
ඉතිරි වී තියෙවනම් හිතේ
අයෙමත්...
අයෙමත්...
අයෙමත් වෙමු අපි අපේ

පාලු පෙත්වල පියමං
කරපු අපි පියසටහන්
මතකේ ඔබේ තියෙනවානම්
හමු වෙලා...
වෙන්නොවන ලෙස
අයෙ කරමුද අපි පෙම්

හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක් හෙම ලග නැත්නම්
පෙම් ලොවට පා විස්කම්
පෙර වගේ එක් වෙලා
කරමු අපේ පෙම ගෙත්තම්..

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos