T.C.C. නායක පර්මලිංගම්ට පැරිසියේදී වෙඩි

By Admin Feb 23, 2016 10:03 AM World

යුරෝපයේ  කොටි ජාලයේ ප්‍රංශයේ ප්‍රධානියා ලෙස  හැදින්වූ වූ තනිඅරසු පර්මලිංගම් පැරිසියේ පිහිටි තමන්ගේ  නිවසට  ආපසු එන අවස්‌ථාවක පසු ගිය 17 දින සවස වෙඩි තබා ඇත  එමගින් ඔහු  බරපතළ තුවාල ලබා ඇතග පුවත් අනුව මොහු මාෆියා කල්ලි සමඟ දැඩි සබඳකම් පවත්වනවා අයෙකි. 

මෙයට කළින් මොහුට  පිහියකින් ඇන සාහසිකයන් පලා ගොස්‌ තිබුණිග ප්‍රංශයේ පැරිස්‌ නුවර ලිට්‌ල් ජැෆ්නා නමින් හදුන්වන ලා චැපල්ලේ  ප්ර්දේශයේ දමිල  සාප්පු සංකීර්ණයෙන් මුදල් එකතු කිරීම භාරව සිටියේ පර්මලිංගම් යයි පැවසේ ඔහු ටැමිල් කොඩිනේටින් කොමිටි T.C.C. නායකයාවේ පසු ගිය වසරේ  නොවෙම්බර්  මාසයේ  තවත්  පැරිස්‌ කොටි නායකයකු වූ පරිති ද මාෆියා කල්ලි ප්‍රහාරයකින් මරුමුවට පත්විය.




0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos