ලාංකික කතක් ඕස්ටේලියාවේදී මරා දමලා

By Admin Feb 20, 2016 08:15 AM World

 
  
ඕස්ට්‍රේලියාවේ  මෙල්බන් නුවරට  1999 දී ලංකාවෙන් පිටව ගොස්  පදින්චිව සිටි ලාංකික පවුලක කතක මෙල්බර්න් නුවර තම  නිවසේ දී ප්‍රහාරයකට ලක්ව  ඇත පසුව මෙම ඵරය හේතුවෙන් ඇය මිය යන්නට ඇතැයි මෙල්බන් පොලිසිය සැක පහළ කරයි මෙම මරණය  සිදූ  උනයි සැ ක කරන වෙලාවට වඩා පැය එක හමාරකට කළින් පමණ  එම කාන්තාවත් ඇගේ පුතා වන  වයස  අවුරුදු  විසි දෙකක  ශිෂ්‍යයකු වන ඔහුත් සිය පියාට
දුරකතනයෙන්  කතා කර ඇති අතර රැකියාව  වශයෙන්  කැමියොන්  රථයක්  පදවන  වන පියා නැවත  ඔවුන් ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් පසුව  තම  මිතුරෙකු මාර්ගයෙන් ඒ ගැන සොයා බලු බවත්  ඔහු විපරම් කර බලා  පවසා ඇත්තේ  තම බිරිය  ගෙයි තුලම මිය ගොස් සිටි බවය. මේ පිළබදව  ඕස්ට්‍රේලියාවේ  මෙල්බන් නුවර පොලිසිය  වැඩි දුර පරක්ෂණ පවත් වයි. 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos