ශ්‍රී ලංකා රග්බි පිල ජය ලබයි

By Admin May 09, 2016 06:57 AM Sri Lanka


මේ දිනවල මැලේසියාවේ පැවැත්වෙන 2016 ආසියානු රග්බි ශූරතා තරගාවලිය පළමු කාණ්‌ඩයේ තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පූරු පිල පාරදා   ලකුණු 33-17ක ජයක්‌ ලැබිය  පළමු භාගයේදී  සිංගප්පුරු පිළ  17 ට 15 ලෙස ඉදිරියෙන් සිටියත් දෙවන  භාගයේදී යළි  තරගයට සාර්ථක ලෙස අව්ත්‍රණ වෙමින් ශ්‍රී ලාංකික  ක්‍රීඩකයන් ජය  ලබාගැනීමට  සමත්විය.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos