මහේල එංගලන්ත පිළට උපදේශකයෙකු ලෙස එක්වේ

By Admin Feb 27, 2016 08:53 AM Sri Lanka

මහේල ජයවර්දන එංගලන්ත පිළට  උපදේශකයෙකු ලෙස  එක්විම ගැන ශ්‍රී ලංකා  ක්රිකට්  ආයතනය කනස්සල්ලෙන් පසුවේ මේ  ගැන  ප්රකාශයක් නිකුත් කරමින්  වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා  පවසා ඇත්තේ  ලග  එන  විස්සයි විස්ස ලෝක තරගාවලියට පෙර මහේල ජයවර්දන එංගලන්ත පිළ හා එසේ එක්වීම ගැන තමන් අනුමත  නොකරන බවයි.  

මෙයට  ටික කලකට පෙර ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු කෙනෙක් එසේ තම රටට එරෙහිව  තරග කරන එංගලන්ත  පිළට  ළග  එන  විස්සයි විස්ස ලෝක තරගාවලියේදී  උපදේශක යෙකු ලෙස එක්විම  කෙසේ වත් අනුමත කල නොහැකි බවයි මන්ද යත්  ලංකා පිළ  සතුව  ඇති සාර්ථක භාවයන් හා දුර්වල කම්  ගැන මහෙල ජයවර්දන හොදින් දන්නා  බැවින්  එය  ලංකික කණ්ඩායමට අයිතකර ලෙස  බලපාන බැවිණි. 

 



0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos