ශ්‍රී ලංකා රග්බි පිළ මැලේසියාවට

By Admin May 06, 2016 09:04 AM Sri Lanka


නවකයන් නව දෙනකු සමග ශ්‍රී ලංකා රග්බි පිළ (ටස්කර්ස්) අද සවස  මැලේසියාවට පියාසර කරනු ඇත  මෙම කණ්ඩායමේ නායක ලෙස  හැව්ලොක්ස්  පිලේ ක්‍රීඩක  සුදර්ශන මුතුතන්ත්‍රිරි ක්‍රීඩා කරන අතර ජෝන්  ටේලර් ප්‍රධාන පුහුණු කරු වශයෙන් කටයුතු කරන අතර  රජීව් පෙරේරා සහ පාසිල් මරිජා ඔහුට සහය වනු ඇත මෙම සංචාරයේදී ශ්‍රී ලංකා පිළ  මැයි  අටවන දින ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 12.00 ට සිංගප්පුරුව සමග තරග වැදීමට නියමිත අතර  එසේම මැයි මස 11 වන දින දවල් 2.30 ට මැලේසියාව සමගද මැයි මස  දහ හතර වන  දින දවල් දොළහට පිලිපීනය කණ්ඩායම සමගද තරග කිරිමට නියමිතය. 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos