රංගණ හේරත් සමු ගැනීමට තීරණය කරයි

By Admin Apr 17, 2016 16:01 PM Sri Lanka


ශ්‍රී ලාංකා  කණ්ඩායමේ  දග  පන්දු යවන්නා රංගණ හේරත්  එක් දින තරග හා  විස්සයි  විස්ස  තරග වළින්  සමු ගැනීමට  තීරණය කර  ඇති බව  ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයට දානවා ඇති බවත්  ඔවුන් එම ඉල්ලා  විශ්‍රාම යාම පිලිගෙන ඇති බවත්  දාන්වා සිටි දැන් 38 වෙනි වියේ  පසුවෙන මෙම  වමත්  දග පන්දු යවන්නා තව දුරටත් ශ්‍රී ලංකා  ටෙස්ට්  සංචිතයේ  සිටින බවත් තවත් ටෙස්ට්  තරග 12 හෝ 13 ක් වැනි ගණනක්  ඔහුට රට නියෝජනය කිරීමේ හැකියාව  ලැබෙන බවත් ප්‍රකාෂවේ ඒ මන්ද ඉදිරි කාලයේ  ශ්‍රී ලංකා  පිල සහභාගි  වීමට  නියමිත  තරග එපමණය එසේම  ලබන ලෝක කුසලාන තග වලියට නවක  තරුණ  ක්‍රීඩකයෙක්  සොයාගෙන ප්‍රගුණ කිරීමට  දැන් කාලය ඇති  තරම් ඇත 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos