ඊයේ කොළඹ නවම් පෙරහර වීදි සංචාරය කෙරුණි

By Admin Feb 22, 2016 08:10 AM Sri Lanka

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත් වනු ලබන  නවම් මහා පෙරහර ඊයේ පටන් ගැනිණි  ඒ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේය ඊයේ රාත්තියේ  සුබ මොහොතින් මෛත්‍රීපාල සිරිසේන මහතා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා පිට තැබීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීම පටන් ගැනුණු අතර ලංකාවට අවේනික     නැටුම් කණ්ඩායම් හා  විවිධ පෙරහර අංගෝපාංගයන්ගෙන් ද ශ්‍රී ලාංකිය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංග රැසකින් ද පෙරහර සමන්විත වූ අතර අලි ඇතුන්ද මෙයට ඇතුලත්  විය රජයේ මැති ඇමති වරුන් මන්ත්‍රී  වරුන් ඇතුලු විශාල පිරිසක් මෙයට සහභාගී වූණි 

 
 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos