ආසියානු කුසලාන පළමු තරගය ඉන්දියාව ජය ගනි

By Admin Feb 25, 2016 07:02 AM Sri Lanka

ආසියානු කුසලානය සදහා  බංගලාදේශයේදී පවත් වන ලද පලුමු 20 විස්ස තරගයෙන් පහසු ජයක් ලැබීමට ඉන්දියාව ඊයේ  සවස සමත් වුවා  කාසියේ  වාසිය  ලබා  ඉන්දියාවට  පන්දුවට මුලින්ම පහර දීමට බංගලාදේශය ආරාධනා  කල අතර  කඩුලු  6 ක් පමණක් දැවී ඉන්දියාව ලකුණු  166 ක් ලබාගත් අතර  පිළිතුරු වශයෙන් බංගලාදේශ පිළ  සිය ඕවර විස්ස අවසානයේ කඩුලු  7 කට ලකුණු 121 ක් ලබා  ගැනිණි එමනිසා තරගය  ලකුණු 45 කින් ජය ගැනීමට ඉන්දියාවට හැකි විය. අද දින සවස් භාගයේ  ශ්‍රී  ලංකාව එකසත් අරාබි  එමීර්  රාජ්‍ය  හා තරග වදිනු ඇත  එමෙන්ම  ඉතා පහසු ජයක් ලංකාව ලබා ගනිතියි විචාරක්යෝ පවසති 


 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos