ලංකාව පරදා බංගලාදේශය ජයගනී

By Admin Feb 28, 2016 22:35 PM Sports

අද 28 වන ඉරුදින සැන්දැවේ බංගලාදේශයේදී පැවත්වූ  ආසියානු  විස්සයි විස්ස  කුසලාන තරගයේදී  ලංකාව   පරදා  බංගලාදේශය  ජය අත්  කර ගත්තේය  මුලින්ම  කාසියේ වාසිය දින පන්දුවට පහර දුන්   බංගලාදේශ පිළ  කඩුලු  7 ක් දැවී සිය ඕවර විස්සට ලකුණු 147 ක් ලබා ගත්තේය මෙහිදී වටිනා  පිති  හරබයක යෙදුනු   සබිර්  රහෙමාන්  ලකුණු  80 ක් පන්දු 54 කදී ලබා ගන්නා  ලදී  දුශ්මන්ත චාමිර  සීය  ඕවර  හතර තුළදී  ලකුණු 30 ක් ලබා දී  කඩුලු 3 ක් දවා ගනියි  පිළිතුරු වශයෙන් ලංකික පිති  කරුවන්  ඕවර 20  තුළ කඩුලු  8 ක් පමණක් දැවී ලබා  ගත්තේ   ලකුණු 124 ක් පමණි   එම ගින්  බංගලාදේශය ලකුණු  23 කින්  තරගය  ජය ගත්තේය  මෙහිදී  චන්දිමාල් ලකුණු 37ක්ද  ෂෙහාන් ජයසුරිය ලකුණු 26 ක්ද ලබා  ගැනිණි



0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos