බටහිර ඉන්දීය කොදෙවු දුපත් පිළ ඉන්දියාව පරාද කරයි

By Admin Mar 31, 2016 22:42 PM Sports

අද පැවත් වුන දෙවන අර්ධ අවසන් පුර්ව තරගයෙන්  කාසියේ වාසිය ලත්  බටහිර ඉන්දීය  කොදෙවු  දුපත් පිළ  මුලින්ම  පන්දුවට පහර දිමට  ඉන්දියානු  පිලට ආරාධනා  කල අතර  සිය ඕවර විස්ස අවසානයේ  ඉන්දියානු පිළ  කඩුලු  දෙකක් පමණක්  දැවී  ලකුණු  192ක් ලබා ගත්  අතර මෙයට විරාට්  කෝලි  නොදැවී  පන්දු 47 ට ලබා ගත්  අගනා ලකුණු 89 ක්  විශේෂයෙන් සදහන් කල යුතුය  ඉන්දියානු ඉනිමේදී කෝලි දුවද්දී දවා  ගැනීමේ අවස්ථාවන් දෙකක් බටහිර ඉන්දීය  කොදෙවු  දුපත් පිළ අහිමි විය. 
පිළිතුරු  ඉණිම  ක්‍රීඩා  කළ බටහිර ඉන්දීය  කොදෙවු  දුපත් පිළ බලාපොරොත්තු තබා  සිටි  ක්‍රිස්  ගේල්ට සිය පන්දුවට පහර දීමේ  දක්ෂතාවයන් අද  පෙන්විමට නොහැකි විය   ඔහු  ලකුණු  5 ක් ලබා සිටියදී  දැවී ගියේය ලෙන්ඩි සිමොන්ස්  ඒ අඩුව පිරවීමට  ඉදිරිපත්වී පන්දු 51 ක් තුළ  ලකුණු  83 ක් ලබා ගනිමින්   බටහිර ඉන්දීය  කොදෙවු  දුපත් පිළට  ජය ගෙනෙයි අන්ඩ්රේ රසල් ඔහුට අගනා සහයක් දෙමින් ලකුණු  43 ක් ලබා ගණිමින් 80 ක් නොකැඩුණු සම්බන්ධ තාවයක් තබා  ගනී 

 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos