පකිස්ථාන පිළ අද තරගය ජය ගනී

By Admin Mar 04, 2016 22:18 PM Sports

ආසියානු  කුසලාන 2016 මුල් වටයේ  අවසාන  තරගය  ලෙස  අද  ඩකා  නුවරදී ලං කාව හා  පකිස්ථානය  තරග කෙරුණි කාසියේ  වාසිය ලබා ගත්  පකිස්ථාන පිළ  මුලින්ම පන්දුවට පහර දිඅමට ලංකාවට ආරධනා කරන ලදි  සිය ඕවර විස්ස  අවසානයේ  ලංකාව  කඩුලු 4 ක් දැවි  ලකුණු  150 ලබා ගණි මෙම ලකුණු 150 ට දිනේෂ් චන්දිමාල්  පන්දු 49 ක් තුළ ලබාගත්  58 ක්ද   ඩිල්ශාන්  නොදැවී  පන්දු 56 ක් තුළ ලබා ගත්  75 ක් ද ඇතුලත්ය  මෙයට  පිළිතුරු  වශයෙන්   ඕවර  19 ක්  හා  පන්දු 2ක්  තුළ  කඩුලු 4 ක්  පමනක් දැවි  ලකුණු 151ක් ලබා ගෙන පකිස්ථානය ජය  ගත්තේය  


0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos