තෙවන හා අවසාන ටෙස්ට් තරගය

By admin Aug 13, 2016 17:19 PM Sports

සංචාරක ඕස්ට්‍රේලියානු පිළ හා ශ්‍රී ලංකා පිළ අතර පැවත් වෙන  තෙවන හා අවසාන ටෙස්ට් තරගය අද දින කොලබ  S .S .C  ක්‍රිඩා  පිටියේ  ආරම්භ  වූ  අතර  කාසියේ වාසිය ලත් නායක ඇන්ජිලෝ මැතිවුස්  මුලිනම් පන්දුවට පහර දීමට තරණය කල අතර  ආරම්භක  පිති  කරුවන් දෙදෙනා  නැවතත්  අසර්ථක විය පසුව ශ්‍රී ලංකා පිළ  තවත් අසීරු  වෙමින් කඩුලු  5 ක්ම ලකුණු 26 ක්  ලබා තිබියදී  පිටියට එක්වුණු  ධනංජය  දී සිල්වා උප නායක චන්දිමාල් සමග අගනා  ස්ම්බන්ධයක් ගොඩ නගාගෙන ශ්‍රී ලංකා පිළ  වැටී සිටි තත්වයෙන් ගොඩ ගනී මෙහිදී  ධනංජය  දී සිල්වා නොදැවී සිය මංගල  ටෙස්ට් ශතකය  වාර්තා කළ  අතර උප නායක  දිනේෂ් චන්දිමාල් ද  නොදැවී  ලකුණු 64 ක් ලබා ගත්තේය දවස් අවසානයේ තරගය නවත්  වන විට ශ්‍රී ලංකා පිළ  කඩුලු  පහකට ලකුණු  214 ක් ලබාගෙන තිබිණි 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos