තවත් පුහුණු තරගයකින් ලංකාවට පරාජය

By Admin Mar 14, 2016 18:34 PM Sports

අද සවස පැවති  පුහුණු තරගයෙන්  පකිස්ථාන  ශ්‍රී ලංකාව  පරදවා ජය ගනී  මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථාන පිළ  සිය  ඕවර විස්ස අවසානයේ  කඩුලු  පහක් පමණක් දැවී  ලකුණු 157 ක් ලබා  ගත්  අතර   ලාංකික ක්‍රීඩකයන්  ඕවර 20  තුල  ලකුණු  142 ක් කඩුලු  9 ක් පමණක් දැවී ලබා ගත් හෙයින්  තරගය  ලකුණු  15 පරාද විය  නැවත වරක් ලහිරු තිරිමාන්න  ලකුණු අතරට පැමිණීම  කාගේත් පැසසුමට ලක් විය  එහෙත් පළපුරුදු  ආරම්භක පිතිකරු ඩිල්ෂාන් නැවත් වරක්  ලකුණු නොලබාම මුහුණ දුන් පළමු  පන්දුවෙන්ම දැවී යාම  කළමනාකරිත්වයට  ගැටලුවක් වී ඇත  ලංකාවට ලැබුණු  අවසාන පුහුණු තරගය මෙයවේ

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos