ශ්‍රී ලංකා පිළ දෙවන එක් දින තරගයත් ජය ගනී

By Admin Jun 18, 2016 22:44 PM Sports

අයර්ලන්තයේ සංචාරයේ  දෙවන එක්  දින තරගයෙන්ද  ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම  අයර්ලන්ත   ක්‍රිකට් කණඩායම  පැරද විය  කාසියේ වාසිය  ලත් අයර්ලන්ත පිළ  ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට  පහර  දෙන්න  ආරාධනා කල අතර  සිය ඕවර 50 අවසානයේ   ශ්‍රී ලංකා පිළ  කඩුලු  8 කට ලකුණු  377 ක් රැස්  කල අතර මෙහිදී   අගනා  ශතකයක්  වාර්තා කිරීමට  කුසල් පෙරේරා   සමත් විය ඔහු පන්දු 128 කට ලකුණු 135 ලබා ගත්තේය   එසේම පන්දු  46 කට වේගවත් ලෙස පහර දෙමින් ඉක්මන් ලකුණු 95 ලබා ගැනීමට සේකුගේ ප්‍රසන්න   සමත් විය ඔහු  මේ ලකුණු  95 ට  6 පහරවල් 9 ක් එල්ල  කළේය පන්දු යැවීමේදී  සුරංග ලක්මල්  ලකුණු 38 කට කඩුලු  4 ක් ලබා ගත්  අතර  සේකුගේ ප්‍රසන්න කඩුලු  2 ක් දවා  ගත්තේය   ශ්‍රීලංකා  පිළ  කඩුලු  8 කට ලකුණු  377 යි  අයර්ලන්ත පිලට  සියලු  දෙනාම දැවී  ලබා ගත හැකි  වූයේ ලකුණු 241 ක් පමණි 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos