ශ්‍රී ලංකා පිළ එංගලන්ත පිළ අතර තරගය සමයි

By Admin Jun 22, 2016 02:30 AM Sports


ශ්‍රී  ලංකා  එංගලන්තයේ  සංචාරයේ  එංගලන්තය පළමු එක්  දින තරගය  පහසුවෙන්ම ජය ගනී කාසියේ වාසිය ලත් එංගලන්ත පිළ ශ්‍රී  ලංකා  කණ්ඩායමට මුලින්ම පන්දුවට  පහර  දිමට  ආරධනා කල අතර  ශ්‍රී ලංකා පිළ සිය  ඕවර  50 තුළ කඩුලු  9 ක් දැවී ලකුණු  286 ක් ලබා  ගත්  අතර මෙයට නායක මැතිවුස්  ලබා ගත්  ලකුණු  73 ට අමතරව සේකුගේ   ප්‍රසන්න වේගවත්ව  ලබා ලකුණු  59 ද කැපී පෙණුණි  පිළිතුරු ඉනිම ක්‍රීඩා  කළ එංගලන්ත පිලද  ලබා ගත්තේ  ලකුණු  286 පමණි ඒ කඩුලු  8 ක් දැවී  තිබියදීය එම  නිසා  තරගය  සම විය පන්දූ  යැවීමේදී ලක්මාල් ලකුණු 65 ට කඩුලු  2 ක් ද මැතිව්ස්  ලකුණු 22 ට කඩුලු  2 ක් ද  නුවන් ප්‍රදීප්  ලකුණු 64 ට කඩුලු  2 ද ඇතුලත්ය සේකුගේ  ප්‍රසන්න  එක කඩුල්ලක් ද  ලබා ගත්තේය  

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos