ශ්‍රී ලංකා පිළ අයර්ලන්ත පිල පරදවයි

By Admin Jun 17, 2016 06:49 AM Sports

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම  ඊයේ  රාතියේ  අයර්ලන්ත   ක්‍රිකට් කණඩායම  පැරද විය  කාසියේ වාය සි ලත් අයර්ලන්ත පිළ  ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට  පහර  දෙන්න  ආරාධනා  කල අතර  සිය ඕවර 50 අවසානයේ   ශ්‍රී ලංකා පිළ  කඩුලු  4 කට ලකුණු  303 ක් රැස්  කල අතර මෙහිදී නොදැවී   අගනා  ශතකයක්  වාර්තා කිරීමට  දිනේෂ් චන්දිමල්  සමත් විය එසේම පන්දු  19 කට වේගවත් ලෙස පහර දෙමින් ඉක්මන් ලකුණු 42 ලබා ගැනීමට  දසන් චානක සමත් විය එසේම ඕවර 6 ක් තුළ  ලකුණු 43 කට කඩුලු  5 ක් සිය මංගල  එක්දින  තරග යේම ලබා ගැනීම විශේශ  දෙයකි  ශ්‍රීලංකා  පිළ  කඩුලු  4 කට ලකුණු  303 යි  අයර්ලන්ත පිල සියලු දෙනම දැවී  ලකුණු 216 යි 



0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos