ලංකා කාන්තා පිළ අසීරුවෙන්

By admin Feb 17, 2016 10:56 AM Sports

ඉන්දයාවේ දැන් පැවත් වෙන ලංකාව  හා ඉන්දියව අතර සිමිත ඕවර  50 ක  එක් දින  තරගය කාසියේ වාසිය දිනාගෙන  පන්දුවට පහරදීම ඇරබුවත් ඉතා ඉක්මනින්ම කඩුලු  දෙකක්  දැවී  ගිය බැවින් නැවත ඉනිම ගොඩ ගැනීම සදහා  පරික්ෂකාරී ලීලාවෙන් ලංකික පිති කාරියන්  යුගල  යසෝදා මෙන්ඩිස්  නොදැවී ලකුණු 15 ක්ද  ඕෂදී රණසිංහ  නොදැවී  ලකුණූ  6 ක්ද ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටි ඕවර 26 අවසානයේ  කඩුලු දෙකක් දැවී ලකුණු 75 ලබා ගෙන ඇත. 


0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos