බටහිර ඉන්දීය අවුරුදු 19න් පහල කණ්ඩායම 2016 ලෝක කුසලානය දිනා ගනී

By admin Feb 14, 2016 15:50 PM Sports

බංගලාදදේශයේ පැවැත්  වු  වයස  අවුරුදු  19 පහල ලෝක  කුසලානය මෙයට සුළු මොහොතකට  පෙර  බටහිර ඉන්දීය අවුරුදු  19 න්  පහල  කණ්ඩායම  විසින් ඉන්දියාව පරාද  කර දිනා ගන්නා ලදී  මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම  සියලුම  පිති  කරුවන්   දැවී ලබා ගත්තේ ලකුණු 145 ක් පමණි  සාර්ථක  පන්දු යැවීමක නිරත වූ බටහිර ඉන්දීය වේග පන්දු යවන්නන්  මැනවින් තම  වගකීම් ඉටු කළ   කල නිසා  ඉන්දීය පිති කරුවන්  අඩු ගණනකට  සිමා කිරීමට ඔවුනට හැකි විය මෙහිදී  ඒ. ඇස්.  ජෝසප්  සහ   අර. ඩි.  ජෝන්  කඩුලු 3 ක් බැගින් ලබාගෙන කැපී  පෙනුණි පන්දුවට පහර දීමේදී ඉන්දීය පිති  කරු එස්.එන්  කාන්  ලකුණු 51ක් ලබා ගෙන  දස්කම් දැක්වුවේය  පිළිතුරු  ලකුණ ලබා ගැනීමේදී  බටහිර ඉන්දීය පිති කරුවන් අතරින් කිමෝ  පොල් නොදැවී  ලකුණු 40 ක්ද  කේසි  කාර්ටි  නොදැවී  ලකුණු 52 ක්ද  ලබාගෙන  දකස්ම් පෙන්වා  අවුරුදු  19 න් පහල ලෝක  කිරුල දිනා  ගැනීමට  සමත් වුහ 
  ඉන්දීය පිළ  ඕවර 45 කදී  සියලු  දෙනා දැවී  145
  බටහිර ඉන්දීය පිළ ඕවර 49 පන්දු 4 කදී  කඩුලු  5 ක් පමණක් දැවී  ලකුණු 146
 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos