පකිස්ථානය බංගලාදේශ පරදා ජය ගනී

By Admin Mar 16, 2016 21:04 PM Sports

විස්සයි විස්ස 2016 ලෝක කුසලාන මහා තරගා  වලියේ  දෙවන  තරගය  අද  පැවැත්  උනේ  පකිස්ථානය  හා  බංගලාදේශය  අතරයි එම  තරගයෙන් පකිස්ථානය   පිළ බංගලාදේශ පිළ  පරදවා  ජය ගනී පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන පිළ  සිය ඕවර 20 අවසානයේ  කඩුලු  5 ක් දැවී ලකුණු  201 ලබා ගත්  අතර  පිළිතුරු  වශයෙන්  බංගලාදේශ පිළ  කඩුලු  6 ක් දැවි  සිය ඕවර  විස්ස තුළ ලබා ගත්තේ  ලකුණු  146 ක් පමණි. 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos