එංගලන්ත පිළ ශ්‍රී ලංකාව පරදා ජය ලබයි

By Admin Jun 25, 2016 06:37 AM Sports

ශ්‍රී ලංකා සහ එංගලන්ත දෙවන එක්දින තරඟය අද බර්මිංහැම් හිදී පැවැත්විණි  කාසියේ වාසිය ලත්  නායක ඇන්ජිලෝ මැතිවුස්  මුලින්ම පන්දුවට පහර දිමට තීරණය කරන ලද අතර සිය  නියමිත ඕවර 50 තුලදී ශ්‍රී ලංකා පිල  කඩුලු  7 කට ලකුණු  254 ක්  ලබා ගත්  අතර එම ලකුණු එකතුවට චන්දිමාල් රැස්  කල   ලකුණු 52 ද මැතිව්ස් ලබාගත් ලකුණු  44 ද  තරංග නොදැවී ලබා ගත් ලකුණු 53 ද දායකවේ  පිළිතුරු ඉනිම  ක්‍රීඩා කල  එංගලන්ත පිල  කඩුලු  නොදැවීම මෙම ලකුණු 256 ලබා ගෙන පහසු ජ්යක්  අත්  කර ගණි මෙහිදී  හේල්ස්   නොදැවී  ලකුණු 133 ක්ද  ජේසන් රෝයි  නොදැවී ලකුණු 112 ක්ද  ලබා ගනී ඔවුන් දෙදෙනාට මේ ලකුණු 256 ලබා ගැනීමට වැය වුයේ ඕවර  34 කුත්  එක පන්දුවක් පමණි 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos