ඉන්දියාව ලංකාව පරදවා ජය ගනී

By Admin Mar 01, 2016 22:29 PM Sports

අද පැවැත්වූ 2016 ආසියානු  කුසලාන විස්සයි  විස්ස  ඉන්දියාව හා  ශ්‍රී ලංකාව  අතර  තරගයෙන්  ඉන්දියාව ජය ගනී  කාසියේ  වාසිය දිනා  ගත් ඉන්දියාව ලංකාවට  මුලින්ම පන්දුවට  පහර දීමට  ආරාධනා කල අතර සිය ඕවර  විස්ස  අවසානයේ  ලංකා පිළ කඩුලු  9 ක් දැවි  ලකුණු  138 ක් ලබා ගැණිනි  මෙයට කපුගෙදර  ලබා ගත්  වටිනා  ලකුණු 30 ක් ඇතුලත්ය  තිසර පෙරේරා ලබා ගත්   ලකුණු  ගණන 17  කි විනිසුරු ගේ අත් වැරද්දකින්  ඔහු  දැවී ගිය අයෙකු  ලෙස  නම් කරනු ලදි  පිළිතුරු වශයෙන්  ඉන්දියානු  පිළ ඕවර19ක්  පන්දු 2 ක් තුළ කඩුලු  5 ක් දැවි ළකුණු 142 ක් ලබා ගෙන තරගය  ජය ගත්තේය කෝලි  ලකුණු 56 ක් පන්දු  47 ක් තුල නොදැවී ලබාගනී. 


  

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos