ඉන්දියානු පිළ ආසියානු ශුරයන්

By Admin Mar 07, 2016 08:09 AM Sports

බංගලාදේශයේ  ඩකා  නුවර ඊයේ ( 6 ) වෙනි දින සවස  පැවැත්වූ ආසියනු කුසලාන විස්සයි විස්ස 2016 අවසන් මහා  තරගයෙන්  බංගලාදේශය  පරදා ඉන්දියාණු  පිළ  ජය ඇත කර ගත්තේය   සත්කාර බංගලාදේශ පිළට  කාසියේ වාසිය ලත් දෝණි මුලින්ම පන්දුවට පහර දිමට ආරාධනා කල අතර සිය පන්දු ඉවර 15 අවසානයේ  බංගලාදේශ පිළ   කඩුලු  5ක් දැවී ලබා ගත්තේ  ලකුණු 120 ක් පමණි  මහමුදුල්ලා  පන්දු 13 කට  නොදැවී ලකුණු 33 ක් ලබා ගැනිම්  කැපී පෙනුණි  පිළිතු වශයෙන්  ඉන්දියානු පිළ  ඕවර  13 යි පන්දු 5 කදී  කඩුලු  2 ක් පමණක් දැවී තිබියදී ලකුන් 122ක්  ලබගෙන් තරගය ජය ගත්තේය   එමනිසා  නව ආසියානු  සුරයන් බවට ඉන්දියාව  පත් විනි ඕවර 20 ක් වූ  තරගය  ඕවර 15 ක් දැම්ම පහත  හෙලුවේ  කල ගුණ තත්වය නිසාය. එහෙත්  ඇත  විශාල  ජනකායක්  මෙය තරගය නැරභිම සදහා  පැමිණ තිබිණි. 


0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos