තවත් සිව් නමක් පොලීසියට භාරවෙති

By admin Feb 15, 2016 17:22 PM Sinhala Gossip


අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටි භික්ෂූන් වහන්සේ සිව්‍නමක් හෝමාගම පොලීසියට අද භාර වීමට  පැමිණිය .රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්සල සිහල රාවයේ සභාපති
අක්මීමන දයාරතන ඇතුළු තවත් ස්වාමින් වහන්සේ දෙනමක් මෙලෙස හෝමාගම පොලීසියට භාර වූ බව අප වාර්තා විය බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෑතකදී හෝමාගම උසාවියට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් කළ අතර එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ බවට ‍භික්ෂූණ් පිරිසකට චෝදනා ද එල්ල විය
කලින් දිනක  අධිකරණය නියෝගයක් එසේ නිකුත් කර තිබුණේ  කලහකාරි ලෙස හැසිරුණු භික්ෂූණ් අත්අඩංගුවට ගන්නා ලෙසටයි   
  

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos