දකුණූ අප්‍රිකාව පරදා එංගලන්තය ජය ගනී

By Admin Mar 18, 2016 23:08 PM Asia

අද දින පවත් වන ලද ලෝක කුසලාන  2016 දෙවන  තරගය ලෙස එංගලන්තය  දකුණූ  අප්‍රිකාව  සමග  තරග වැදුන අතර  කාසියේ  වාසිය ලද  දකුණූ අප්‍රිකාව  මුලින්ම පන්දුවට පහර දීමට පැමින සිය  ඕවර  විස්ස අවසානයේ  කඩුලු  4 ක් දැවී  ලකුණු  229 ක් ලබා ගත්  අතර  පිළිතුරු  වශයෙන් එංගලන්ත පිළ  සිය  ඕවර  19 ක් පන්දු 4 ක්  අවසානයේ  කඩුලු  8 ක් දැවි  ලකුණු 230 ක් ලබා ගෙන පෙරලිකාර  ජයක් එංගලන්ත පිළට ලබා ගනී  

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos