එංගලන්තය ජය ගනී

By Admin Mar 26, 2016 23:10 PM Asia

විස්සයි විස්ස ලෝක කුසලාන 2016 අද දින නව දිල්ලියේදී  පැවත් වූ  අතර තියුණු  තරගයකි න් පසු   ශ්‍රී ලංකාව  පරදා  ජය  ගැනීමට එංගලන්ත  පිළ සමත් විය කාසියේ  වාසිය ලත් ලංකාව එංගලන්ත පිළට  පළමුව පන්දුවට  පහර දීමට ආරාධනා  කල අතර  එංගලන්ත  පිළ සිය ඕවර විස්ස  අවසානයේ කඩුලු  4 ක් දැවී ලකුණු  171 ලබා ගත්  අතර පිළිතුරු ඉනිමේදී ලංකාව සිය ඕවර විස්ස අවසානයේ  කඩුලු  8 ක් දැවී  ලබා  ගත්තේ ලකුණු  161 පමණි  එමනිසා  ලකුණු 10 කින්  එංගලන්තයට ජය හිමි විය  මෙහිදී  නායක ඉනිමක ක්‍රීඩා කළ  ඇන්ජිලෝ  මැතිව්ස්  නොදැවී පන්දු 54 කට ලකුණු 73  ක් ලබා  ගනී.

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos