ලංකාව ඇප්ගනිස්ථානය පරදා ජයගනී

By Admin Mar 17, 2016 22:58 PM Asia

විස්සයි  විස්ස ලෝක කුසලාන  2016 අද සවස ශ්‍රී ලංකාව  ඇප්ගනිස්ථානය  අතර  පැවතී තරගයෙන්  ඇප්ගනිස්ථානය  පරදා  ලංකා පිළ   ජය ගත්තේය මුලින්ම පන්දුවට පහර දුන්න ඇප්ගනිස්ථාණු  පිළ  සිය ඕවර  විස්ස අවසානයේ  කඩුලු  7 ක් දැවී ලකුණු  153 ක් ලබා  ගත්  අතර ලංකික පිති  කරුවන්  කඩුලු  4 ක් පමණක් දැවී   ඕවර  18  ක් හා පන්දු  5 තුළ  ලකුණු 155 ක් ලබා ගෙන තරගය  නිම  කරයි. ඩිල්ෂන් තිලකරත්න  නැවත ලකුණු  අතරට  පැමිණීම සතුටු විය හැකිය ඔහු  නොදැවී  පන්දු 56 තුල ලකුණු  83 ක් ලබා ගනී 

0 Comments

    No Comments

Write a comment

Required fields are marked*

Socialize

Like A9 on Facebook

Recent Comments For News

Recent Comments For Videos